වසර ගණනාවක තහනම අවසන් කරමින් එල්ටීටී තහනම යුරෝපය පුරා ඉවත්වී යනු ඇත. නමුත් බහුතර සිංහලයන් වශයෙන් අප අවට සමාජයද එමෙන්ම පාර්ලිමේන්තුව කුමක් මේවනවිට කර තිබේද? ඉතාම පුදුම සිදුවීමනම් මෙම තහනම ඉවත්කිරීමේ සිද්ධිය අප විදේශ කටයුතු අමාත්‍යංශය හරහා හෙලා දැකීමක් සිදුවී නොමැතිකමයි.(චන්ඩි සජින් ගුනවර්දනද මන්ම මහැදුරු පිරිස් ද නිද්‍රගතව ඇත) එමෙන්ම යුරෝපා හවුල තුල ඇති කිසිම ලංකික තානාපති කාර්යාලයක් මෙම සිදුවීම හෙලනොදැකීමට දැඩි ලෙස වගබලාගෙන ඇත. මේ ඇයි? මෙරට කවුරුකෙසේ කියුවද මෙවර ජනපති වනු ඇත්තේ මහින්ද රාජපක්ෂ මහත්මයා බව අප කවුරුත් දනිමු. එසේම මෙම මොහොතේ වියයුත්තේද එය බව ශ්‍රී ලාංකිකයනට අවබෝධ වියයුත්තේ මෙය පක්ෂයේ පාට කන්නාඩිය තුලින් බැලීමෙන් පමණක් නොවේ. අප පක්ෂ දේශපාලනය සැම තීරණාත්මක මොහොතකදීම පෙරටගෙන ඇත්තෙමු. අපට මාළු තහනමක් සමග යුරෝපයේ කොටි තහනම ඉවත්කිරීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අප රට දැඩි අපහසුතාවයකට පත්කිරීමේ පියවරක් බව අප ඉක්මනින් වටහාගත යුතුය. මම දැනට ලංකාව තුල පවතින දේශපාලනය කිසිලෙස අනුමත නොකරමි. නමුත් මෙම මොහොතේ මා රාජ්‍ය බලය වෙනස්කිරීමට භාවිතා කරන චන්දය එල්ටීටී කොටි සක්කිලි රැල ශක්තිමත්කිරීමක් වනු ඇති බව මට අවබෝධ වී ඇත. එමෙන්ම ලංකික ඔබ දැනගත යුතුම දෙයක්නම් රජය නිදහස්පක්ශයද,සන්ධානයද,යුඑන්පියද යන්න නොව ජනතා චන්දයෙන් වැඩි මනාපයෙන් පත්වෙන ඕනෑම රජයක් අපේ රජය බවය. ඉතින් ජය තිබියදී එය අස්ථාවරකිරිම කිරීම යනු එදා උඩරට පාවාදීම මෙන් ක්‍රියාවක් වනු ඇත.(මම ලංකාව සුද්දට දීමට කටයුතුකළ කිසිවෙක් ජාතික වීරයෙක් ලෙස නොසලකමි එනිසා මගේ ජාතික වීර ලයිස්තුවේ කැප්පෙටිපොල නමින් නමක් නොමැත. රටතුල ප්‍රශ්නය රටතුල සිදුවූ අරගලයක්ම පමණක් කරනොගෙන සුද්දන්වෙත දුව කුමනවීරකම් පෑවත් මට ඉන් කම් නැත. කිම්ද? සුද්දවෙත දුවා රජය අස්ථාවර කරිරිමෙන් කැප්පෙටිපොල දිනුදෙයක් තිබේද?) මෙවැනි ප්‍රකාශ මම ද්‍රෝහියකු ලෙස නම් කිරීමට හේතු විය හැකි නමුත් සත්‍ය තත්වය අපට අමිහිරි උවත් ඉතිහාස පාඩම් හොදින් බලා තෝරා බේරාගතයුතුව ඇත. එමෙන්ම අපරට අතිශය තර්කානුකුල පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ කියන කිසිවක් මම විස්වාස නොකරන්නේ කිම්ද? ජනතා විමුක්ති පෙරමුණ ඒකීය රටක් යන සංකල්පය පිළිගන්නට 1999 තරම් කලක් ගතවීම මෙන්ම අනුර කුමාර වැන්නවුන් පුන පුනා කියන සමාජවාදයේ පැවැත්ම යන සංකල්පය තුල ආගම ජාතිය යන මත යට ගසන පාගා දමන සංකල්ප වීමය. ඒ ඇයි රුසියාව චීනය වැනි රටවල් සමාජවාදයේ මුල්ගල් බැස්සවීමට ආගම දරුණු ලෙස මර්දනය කිරීමයි. බටහිර මුල්ගල්මත ඉදිවූ සමාජවාදී මත අපරටතුල නිරන්තරයෙන් ප්‍රතික්ෂේප වීම සමසමාජ පක්ෂය බිදවැටීම ජනතාවිමුක්ති පෙරමුණේ බල අරගලය බිදවැටීම තුලින් පෙනීයයි. නමුත් තවමත් ජනතාවිමුක්ති පෙරමුණ රට වෙනුවෙන් නොව සමාජවාදය වෙනුවෙන් පෙනීසිටීමට දරන උවමනාවෙන් පෙනීයයි. නමුත් අද ලෝක බල අරගලය හමුවේ ආරක්ෂාවීම උදෙසා රටවල් සමාජවාදී මත වලට වඩා ජාතික වාදී මත වෙත යොමුවන කලක අප අපරට තුල අපගේ ජාතිකත්වය රැකගැනීමට තැත් නොකර සමාජවාදය පිහිටුවීමේ සිතින් කාරණා අමනොඥ ක්‍රියාව හරහා රට කුමන රජයක් යටෙතේ උවත් දුබල රජයක් කිරීමේ ගමන දැනටමත් ආරම්භවී ඇත. එමෙන්ම යුඑන්පිය තුල ජාතික නායකත්වයක හිඟ කම නිසා අද පක්ෂය අතිශය දුර්වල තත්වයට පත්වීමෙන් වාසි ලබන්නේද සන්ධානය හා ජනතාවිමුක්ති පෙරමුණය. යුඑන්පියේ නැගීම යන තේමාව ගතහොත් එය සිදුවනු ඇත්තේ හෝ කල හැක්කේ ආර්ථිකය ගැන ආචාර්ය හිරන්ගේ ගොන්කතා හෝ රවී ගේ අචේතනික වක්යංශ හරහා නොවේ. ජාතිකත්වය යන සංකල්පය ශක්තිමත් කිරීම මතය. අද රටේ තරුණ මදිවයස් කාණ්ඩ ජාතික මතයක් ජාතික ආණ්ඩුවක් ඉල්ලා හඩ නගන කල ආණ්ඩුව බිහිරකු සේ සිටීමත්. යුඑන්පිය ඇමෙරිකන් ඔත්තුකරයාගේ චරිතය රඟපෑමත් නිසා ශක්තිමත් රජයක් යන සංකල්පය සිහිනයක් වී ඇත. අපේ මෝඩකම් තුල එල්ටීටිය නැවතත් දළුලා වැඩෙමින් සිටියි. අප මෙවරද කැවුම් කැමට සුරයාගේ චරිතය රඟපානවද නැතිනම් ජාතික සංකල්ප මත ශක්තිමත්ව ගොඩනැගු ආණ්ඩුවක් හා රටක සතුටින් සිටිනවාද කියා අප සිතිය යුතුය. එමෙන්ම මහින්ද රාජපක්ෂ අප ජනපති තුමා දැන් අප රට ඉල්ලා සිටින්නේ ජාතික සංකල්ප මත ඉදිවූ අන්තවාදී මත ධාරීන් අපට අභියෝග හමුවේ නොනැමෙන ආණ්ඩුවක් බව රජය මෙන්ම ඔබ අප සැම තරුම්ගතයුතුය. එවන් ආණ්ඩුවක් තුල ජන ගහනය නිරිපනය වන පරිදි රට තුල තීරණ ගැනීම් සිදුවනු ඇත. එවිට ආණ්ඩුව මෙන්ම රටද විපක්ෂයද හකීම්,තොණ්ඩා වැන්නවුන්ගේ පිහිට නොපතනු ඇත. තොණ්ඩා හකීම් එවිට සහජීවනය යන මත පිළිගනු ඇත. එමෙන්ම දෙමල ජාතික සන්ධානය වැනි කොටි අතකොලු ප්‍රජාතන්ත්‍ර වාදය පිළිගනු ඇත. එවිට ඔවුනට ඇමෙරිකන් තානාපති දෙන මස්කටුවලට වඩා රටක් තුල ප්‍රතිපත්ති ඇති පක්ෂයක් වශයෙන් සිටීමේ වැදගත්කම තේරෙනු ඇත. මෙම මාර්ගයේදී සරත් සිල්වා වැනි හොර උපාසක බලලෝභී ගොන්තඩි කියන කතා මායිම් කල යුතුනොවේ. ඔවුන් නීතියේ නාමය, ආගමේ නාමය විකිනු හොරුන් මිස ඉන් මෙහා අය නොවේ. එමෙන්ම සරත් ෆොන්සේකාට මෙරට මිනිසුන්ගේ අනුකම්පාව ලබියයුත්තේය. අයි? කොටි පරදවා දිගුගමනකට යන්න සිට ජනතාවිමුක්ති පෙරමුණ යුඑන්පිය ගෙතු දැලේ වැටුණු වීරයෙක් නිසාය. ඔහු මතක තියාගත යුතුවන්නේ ඉනිමගට පයින් ගැසීම හොඳ නැති බවය.
To break the dark matter in the life.
Wednesday, 22 October 2014
Wednesday, 24 September 2014
ලංකාව හා පිස්සු සිතිවිලි මගේ
සමහර දේශපාලකයන් තමන් එක යුගයක විප්ලවීය අරගලයේ යෙදුනු බව පිළිගනී, එමෙන්ම ඔව්න් කර ඇත්තේ සන්නද්ද අරගලයකි. මිනිසුන් මරණ ලද බව නොකියා කියනු පුවත්පත්වල දැක ඇත්තෙමි. එමෙන්ම නීතිඥයන් කපුටන් මෙන් මිනිසුන් සුරා කන අතර මහා විනිශ්චය කරුවන් කාරියන් කල හොරකම් වලට පිළිතුරු දියනොහැකිවත් තම තැන රැදෙන්නට ගුජුප්සා ජනක නාටක රඟපානු දකිමි. විශ්‍රාමික මහා විනිසුරුවන් පුද්ගලික න්‍යාය පත්‍ර මුදුන්පමුනුවනු වස් පක්ෂ කඩපිල් වන්දනා මාන කරනු දැක්කෙමි. මෙත්සිත් පහල වේවා යයි පතු මහා විනිසුරු දෙස්පලු මඩ ගොඩේ මඩ කෙලි කෙළිනු දැක්කෙමි. ආණ්ඩුවේ මැතිවරු ජන ධනය ගසාකනු දැක්කෙමි. බොරුවට මිනිසුන්ගේ දුකට පිහිටවන මන්ත්‍රී වරු දුටිමි. ප්‍රවෘත්ති ප්‍රසිද්ධිය චන්ද පතා තමාටම පුළු මුගුරු ගස්සවගන්නා මන්ත්රින්ද දුටිමි. එමෙන්ම ගොන්කම ඉහවහා යාම නිසා මිනිසුන්ටත් සෙසු මන්ත්‍රීන්ටත් පහරදෙන මන්ත්‍රීන් දුටිමී. චන්ද කැඩීමට අනුන්ගේ ලබුවල සබන්ගා සෝදන මහා සමාජවාදී අමන රැල් දුටිමි. මිනිස් මාංශය කන විශේෂඥ වෙදදුරන් දුටිමි. බොදු රට වනසන එම්බල වසල මුස්ලිමුන් දුටිමි. තම රටම විදෙස් වලට විකුණන මුදලාලිලා දුටිමි. බටහිර බෙහෙත් කුඩුකර දමා සාදන දේශීය බෙහෙත් විකුණන වෙද්දු දුටිමි. පන්සල විකුණා පාරට බැසි චිවරධාරින්ද දුටිමි. එමෙන්ම අහස උසට පන්සල් හදන ගමේ පන්සල පිරිහෙනවිට එය ඉදිරිපිට මහමෙව්නා මවනා මැජික් බුද්ධාගම දුටිමි. ඇත්ත බුදුදහම වනගතවනු දුකින් බලා සිටිමි. රට කඩන්න හදන උන්ට ඉනිමන් බදින දෙස්පල්ලෝ, ආචාර්රිය මහාචාරිය ජඩයන් දුටිමි. අප අසරනොදෝ සිතා හිසේ කැක්කුම සෑදුනි.
Sunday, 21 September 2014
හරිත නගර
අපගේ අගනුවර හෝ වෙනත් නගරවල තද උෂ්ණත්වයක් තිබීමට හේතු මොනවා වියහැකිද? මම හිතන්නනේ නිතර රත්වෙමින් ඇති මහාමාර්ග, කොන්ක්‍රීට් ඉදිකිරීම්, අදික වාහන එමෙන්ම අඩු වෘක්ෂලතා කියන කාරණයයි සිතමි. මම ඇතැම් විදෙස් මාධ්‍ය තුල මහා මාර්ග අසලින් අයිනේ සිටුවා ඇති ගස් දැක ඇත්තෙමි. ඒවායින් සෙවන මෙන්ම අලංකාරයත්, සිසිලසත්, සැලසේ. නමුත් කොලඹ ප්‍රධාන අනෙකුත් නගරවල මෙම තත්වය නොමැත. තියෙන ගස්ද කපා වනසා ඇත. කාලෙන් කාලෙට පාර මැද්දේ කුඩා පඳුරු වර්ග හෝ මල් වැවීමට නිර් අර්ථ උත්සාහ ගනු අනන්තවත් දැක අතිමි. මම යෝජනා කරන්නේ කොළඹ වන ගහනය වැඩිකළ යුතු බවයි. එසේ වැඩිකළ යුත්තේ තේරුමක් ඇතුවය. අපි අලංකාරය සෙවන පමණක් නොව අධික උෂ්ණත්ව වැඩිවීම කොළඹ තුල පාලනය නැතිනම් යාමනය කල යුතුය. මේසදහා ශක්තිමත්, සිසිලස ගෙනදෙන අලංකාර, දේශීය වටිනාකමක් ඇති ශාක භාවිතා කල යුතු යයි යෝජනා කරමි. එවන් සුදුසු ශාකයක් ලෙස නා ගස දකිමි. ඔබද මේ පිළිබද හඩක් නගා ගසක් සිටුවා දැනටමත් ලක්මවට ප්‍රශ්නයක් වෙමින් පවතින උෂ්ණ අධික ශුෂ්ක දේශගුණය හා අදිරියේදී අපට විශාල ප්‍රශ්නයක් වීමට ඇති අඩු වර්ෂාපතන තත්ත්වය, හා දිගුකාලින ප්‍රශ්න වීමට ඇති පස නිසරු වීම වලක්වමු. ලංකාව දුහුවිල්ලෙන් පිරි උෂ්ණාධික කතරක් නොව. පල වැලින් පිරි හරිත බිමක් කරමු.
මාවතක් අයිනේ ඇති දර්ශනීය ගස් පෙළක්.නගර වල මෙවැනි හරිත වර්ණයක් මැවීමට හැකිය. කෙතරම් අලංකාරද?
ලංකාවේ ජාතික වෘක්ෂය, සාහිත්‍ය කතාවල එන ගසක් මෙන්ම මතු බුදුවන බුදුන්ගේ බුද්ධත්වයට සිසිලදෙන ගස ලෙස ප්‍රකට, සිසිල දනවන අතිශය සුවඳ මල් පිපෙන නා ගස.
මාවතක් අයිනේ ඇති දර්ශනීය ගස් පෙළක්.නගර වල මෙවැනි හරිත වර්ණයක් මැවීමට හැකිය. කෙතරම් අලංකාරද?
ලංකාවේ ජාතික වෘක්ෂය, සාහිත්‍ය කතාවල එන ගසක් මෙන්ම මතු බුදුවන බුදුන්ගේ බුද්ධත්වයට සිසිලදෙන ගස ලෙස ප්‍රකට, සිසිල දනවන අතිශය සුවඳ මල් පිපෙන නා ගස.
Sunday, 14 September 2014
සාහිත පන්හිඳ
ලාංකික ලේඛකයන්ගේ පොත් නොකියවූ අතිශයින් තම පිළිබද අධි තක්සේරුවෙන් යුත් විචාරකයන් ඇතැමෙකුගේ බොලද බස ඇසූවෙමි. අපේ මවුබසට පෙරලුනු ඉංගිරිසි ඇතුළු වෙනත් භාෂා වල පොත් විශාල ගණනකි. මේවා කියවීම රසවිදීම ඉතා වැදගත්. නමුත් සංසන්දනය කල්පනාවෙන් කලයුතු දෙයක්. මේලෝකේ සියලුදේ සාපේක්ෂය. අපිට හොඳයි නොපෙනෙන සමහරදේ අන් යට ඉතා හොන්දවියැහැක. මෙලොව නිරපෙක්ෂදේ සෙවීම බොහෝවිට නිරර්ථක උත්සාහයන්ය. එනිසා යමෙකු ලොව දක්ෂම ස්රෙෂ්ටම ලේඛකයා තොල්ස්තොඉ යයි පවසයිනම් මම එකග නැත. කිම්ද එය ඔබට සාපේක්ෂ තීරණයක් නිසාය. අද සමාජයේ සමහර ලේඛකයන් විචාරකයන්ට හිමිව ඇති ප්‍රසිද්දිය උපයෝගී කරගෙන යමෙක් අන් අය තම මතයට නම්මවා ගැනීම අදහස් ඔලුව මත බලෙන් පැටවීමකි. මාටින් වික්‍රමසිංහ ලංකාවේ ශ්‍රේෂ්ටම ලේඛකයා යනුවෙන් ගුරුවරුන් අපට කරදෙන හදුන්වාදීම අපි අපිම රවටගනිමකි. එය මිනිසුන් ගනුලබන සාපේක්ෂ තීරණයකි. පොත කියවා බැලීමටත් පෙර ලේඛකයා ශ්‍රේෂ්ට යයි කීමෙන් පොත කියවා අවසන ගතයුතු පාඨක තීරණය පාඨකයා මත බලෙන් පැටවිමකි. ඇතැම් විට මෙවැනි හදුන්වාදීම් පාසල් පොත්වල,පුවත්පත්වල සහ පෙරවදනවල් වල බොහෝ ලියවී ඇත. මේ නිසා නොමගයන ළමුන් මිනිසුන් කොපමණවත් ඇත. සාහිත්‍ය රසවිදීමට යම් යම් ඉගැන්වීම් කල හැක. නමුත් කෘතියක අවසන් තීරණය කියවන්නා සතු මිසක ලේඛකයහෝ විචාරකයා සතුනොවේ. විචාරකයන් අපට රසාස්වාදනය ඉගැන්වියයුතුයි මම සිතමි. ලේඛකයා හා කෘතියේ හොඳ නොහොඳ තේරීම පාඨකයා සතු දෙයකි. අපේ පොත් අප මෙන්ම පිටරටියන්ද වෙනත් බසකට හරවන්නේ නැති කලෙක ලොව විශිෂ්ටම ලේඛකයන් ගොර්කියයි කීම, හෝ හෙමින්ග්වෙයි යයි කීම අපගේ අදුරු අනාගතය පිළිබද ඉඟි යයි නිතර සිතේ. මා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කල දර්ශනය ඉගැන්වූ ගුරුතුමියගේ නිවන ගැන අර්ථදැක්වීම අප සංස්කෘතිය හා පසුබිම විදෙස්වලට නිසි අයුරින් පෙන්වා නොදීම බව මට සිතුනි. යම් දිනක අප සාහිත්‍ය විදෙස් වලට ගෙනයාමට නම් අප සංස්කෘතික පසුබිම හා අනික්දේ ද ඔව්න්ට පහදා දියයුතුය. එවිට රසවිදීම කල හැක. අපගේ සාහිත්‍ය භාවිතයෙන් තොරව විදෙස් කෘතිවලට නම්බුනාම දීම අපගේ දීන කම හැරෙන්න්නට වෙන කිසිත්කියානොපායි. ඔබගේ උලුව හදවත මෙන්ම අපරටේ චින්තනයත් කුමනම හෝ අනිත් රටකින් තනන භාජනයක හැඩය ගන්නා දිය දෝතක් නොකරන්න. ඔබට, ඔබේ හිතට රටට ගැලපෙනදේ ගැනීමට ඔබගේ සරසය වැඩේවායි පතමි.
Monday, 1 September 2014
පුදුම කථාවක්.
යුක්රේනයට අයත් ක්‍රීම් නගරය අත්පත් කරගැනීමට හමුදා යැවීමට රුසියානු ජනපති පුටින් කල ඉල්ලීමකට පාර්ලිමේන්තුවේ චන්දයක් පැවතුනි. මෙය සිදුවුයේ දැනට කිහිප මසකට පෙරය. චන්ද ප්‍රතිපලය 100% ජනපතිට පක්ෂව චන්ද භාවිතයයි. ඒ එමරටේ දේශප්‍රේමී පාර්ලිමේන්තු මන්ට්රිවරු සිටි නිසාවෙනි. රට කැඩීමට වඩා රට තවත් ලොකුකරගනිමටත් පැරණි සෝවියට් සමුහාණ්ඩු කොටස් නැවත අත්පත් කරගැනීමටත් හොඳම අවස්ථාවකි. එය පාර්ලිමේන්තුවේ පුටින්ට පක්ෂ විපක්ෂ සියලුදෙනා පිළිගත්හ. යුධ විශාරදයන් එය දුටුවේ රුසියාවට එක්වූ ශක්තිමත්ම නාවික හමුදා මුලස්ථානයක් ලෙසය. ලංකා පාර්ලිමේන්තුවේ නවනිදන්පිල්ලේගේ කමිටුවට විරුද්දව කල චන්ද විමසීමට UMP සහභාගී නොවුනි, JVP චන්දය මගහැරියේ ඔව්න් ඉල්ලු යෝජනා කීපයක් මුල්කරගනිමිනි. යම් දිනක මීට වැඩ දරුණු දෙයකට උනත් ලංකා පාර්ලිමේන්තුව තුල දේශප්‍රේමී වැඩපිළිවෙලක් දැකගත හැකි නොවන බව තේරුම් ගන්න. පාර්ලිමේන්තුවට හොරුන් අත්මර්තකාමින් මෝඩයන් මැරයන් පමණක් නොව වාචාලයන් රටට ආදරයක් නැති එවුන්ද යැවීමෙන් වැළකීමට ඔබලාට වගකීමක් ඔබේ චන්දයේදී ඔබට ලැබෙනු ඇත. නුවනින් වැඩකර ලංකාව බේරාගනිමු.
A serious joke
Once sri lanka leading political party leader somawansa were living in United Kingdom. I dont know and cant understand why such a strong socialist leader ran for country like UK to save his life instead of Running to a country like Vietnam or Cuba.even rose a family in a country which fundamentals been built to oppose socialism. After some time somawansa returned to Sri Lanka and started to lead his party (As somawansa was the only one who successful jump out from the country method). Somawansa could get the leadership because he was the only one still had a bit of greediness to catch power in between old members. Somawansa sure knew the party has changed in to a new one, which is bit wise than the old one. the other cardinal truth somawansa know and knew for the past few years except for the whole JVP votes(vote which will be put in to JVP account under any JVP leader) that he cant take 10 new votes. He knew the reason. the reason is he was washing british under wares for few decades. And wise people didnt forget, he went for that job, in a situation where his poor followers had no choice except the coming painful death. Once the revolutionary plan executed not like Russian Bolsheviks Sri Lankan people were not in a situation to buy the plan with a majority. Sri Lankans thought why? why we should? Why do we need to kill those Mensheviks or the governing community or the billionaires to make our lives fantastic what Somawansa and his poor leader Wijeweera forgot was sri lankan minds never support to revolutions over a blood Fields. So at the binging many leaders lost their live because of effort to inject and poorly understood political theory to Sri Lanka via a Revolution Syringe. Anyway other leaders gave up. What to ask Somawansa took his only choice offered by his relative ruling party parliament member. Somawansa flew to UK. Wijeweera on the other hand knew if in lenin's plan Tsar was confident to rule and face Lenin must die or he should take the Somawansa's choice. Unfortunately as the leader who lead all other heads to hit on a granite wall using the card of socialism wasnt offered the fly away choice. (Sri Lankans may have agree to become socialists but you cant order them to be.) Wijeweera forgot such many facts including his name. He was starting a very nice life in a mansion as attanayake. But Attanayake wijeweera couldn't escape. As he has order many to be killed in the revolution many were killed. under his command many mothers lost their sons and daughters. What went around came around. Attanake was killed under same conditions which his party killed Bolshevics and under same conditions mensheviks killed Attanayakes members. (I believe Karma as Im not a socialist). there are ways of winning without blood shedding that was the principle of our countries foundations. Thats why we have such a great history. Somawansa returned we listened to his poor speeches which havent change from the old era. Sure the JVP other leaders understood it too. But current JVP leaders were group of leaders to make this donkey leader of the party. The donkey who survived with the help of Bolsheviks. Currently JVP leders very openly says revolutions was a mistake. yes a big mistake. thats why many mothers in our nation couldnt find a piece of bone of his son or his daughter to bury RIP. If you JVPs so wise why did you took a donkey to your leadership? are you wise too? Thats why I dont believe you Sri Lankan JVPs. Russians named Tsar family as Saints of Russian church. I cant write about you fools. but why should I? I know you wont change. but I need at least one saved their time,life, education or family. I never feel sad about politicians. But I need countryman.
Tuesday, 24 June 2014
I love my country.
Recent clashes between Sinhalese and Muslims have bring the political sphere toward a special point. Here everyone concern about disabling racist acts and promote the unity between ethnic groups. when we consider about Sri Lanka its not only Tamils, Muslims and Sinhalese. Except those ethnic groups we have gypsies and native people too. they do possess the same right to live on the soil. Racist act in Sri Lanka recently strongly backed by united nations human resource council decisions. UK and US joint acts against Sri Lanka has made an impact on people. People search a solution by them selves. Same time UN and other Non governmental organizations support ant Sri Lankan programs and all kinds of Anti Sri Lanka propaganda. Its very disgusting and shameful to see the same people who support and made terrorists like LTTE strong became forward to protect human rights. With those LTTE supporters UN and UNHRC have become allies. UN have recently loss their reputation due to misconduct its duties and role as a world force. In such a situations its obvious small countries and developing countries are losing their trust about UN. In the scenario its worthy and important Sri Lankans make new collaborations and new contacts with countries like Russia, China, Pakistan, and South America. It is obvious due to misuse of political and military force EU, USA,UK and other countries who support US propaganda quickly loosing their political powers and integrity. Its very obvious in Ukraine political instability, where American propaganda failed. as Sri Lankans we should concern about solving domestic issues within the country. Sri Lankans never underestimate anti SL vision, agendas, and programs internationally to archive narrow goals. We should identify our real friends and foes. and again and again before everything the country. Love the country. if you love your country that means you love your mother.
Subscribe to:
Posts (Atom)

