අපේ සිංහල කොල්ලෝ හුගක් වෙලාව බෝක්කු උඩනේ ගතකරන්නේ. ඒ වුනාට අපේ රටේ අනිත් ජාතින් වල අය අපට වඩා ඉගෙනීමේ වටිනාකම දන්නවා. බනිනවා නෙවේ. අපි මේවා දැන ගන්න ඕන. බිස්නස් ඇඩ්මිනිස්ට්රසන්. ඇම් බි ඒ උපාදි හුගක් ගන්නේ මුස්ලිම් කාන්තාවෝ. තරහක් නැහැ. ඉගෙන ගන්න ඕන. රවුෆ් හකීම් අධිකරණ ඇමති කමම ඉල්ලනේ ඇයි? ඇයි හොර කරලා හරි මුන් ඒ ජාතියේ අය වැඩිපුර නීති විද්‍යාලයට ගත්තේ? ලංකාවේ දැනට පවතින ෂරියා නීතිය තව තවත් පුළුල් කිරීමටයි. මේව කිව්වට අපේ ඔලුවලට තවම වදින්නේ නැහැනේ. තව අවුරුදු 50 විතර අපිව විඳවනකොට තේරේවි අපිට. අයි විග්නේශ්වරන් මහත්තය (ත්රස්තවාදයට උල්පන්දම් දෙන මොහු මහත්තයෙක් කිවහැකිද?) මොහු ඇමරිකන් තානාපති කාර්යාලේ මගඩි කාරයන් අල්ලාගෙන ඇමෙරිකන් සෙන්ටෙර් හදල දෙමල අයට උගන්වන්න යන්නේ ඇයි? දකුණට නැති ඇමරිකන් සෙන්ටර් උතුරට විතරක් ඇයි? අධ්‍යාපනයෙන් අපව පැරදවූ පසු අප ඉතා පහසුවෙන් පැරදිය හැකි නිසාවෙන් නොවේද? ඔබ දන්නවාද අන්තර්ජාලය හරහා දැන් බොහෝ දේ නොමිලේ ඉගෙනගත හැකි බව. සහෝදර සහෝදරයනි අපිට හරියමටනම් විශ්ව විද්‍යාලේ යන්න සල්ලි නැතත් මෙකකින් හරි ඉගෙන ගම්මු. උපාධි ලේබලේ නැතත් වැඩකාරයා වැඩකාරයා තමයි.
No comments:
Post a Comment