ඔයා හොඳින් කියල හිතනවා. මම දන්නවා දුක තියෙනවා. මමත් සතුටින් නෙවේ. එත් මට ඔයාට දුක් දෙන්න බැහැ බබා. මට නිතර ඔයාව මතක් උනා. මට තමා වැරදුනේ. මම දන්නවා වේදනාව. මම වේදනාව නොදන්නා කෙනෙක් නෙවේ. එකමයි මම අකමැති වේදනාව ඇතුලෙන් තව කෙනෙක් අරන් යන්න. මම දන්නවා මම කියන ඒවා තේරෙන්නේ නැහැ. හැබැයි ආදරේ හිතීම වරදක්ද? මම ආදරේ නිසා ආත්මාර්ථකාමී වෙන්න ඇති සමහර වෙලාවට. එත් ඒ කවුරු නිසාද? මට ඔයාගෙන් කෝල් එකක් නොඑනකොට පිස්සු හැදෙන්න ගත්තේ මම බොරු කාරයෙක් නිසාද? මම බොරු ආදරේ කල නිසාද? මම ඔයාගෙන් මැසේජ් එනකන් උදේ පහට බලන් හිටියේ මම බොරු කාරයෙක් නිසාද? එක එක ප්රශ්න, ෆේස්බුක් ප්රශ්න, චැට් ප්රශ්න වලදී වේදනාවෙන් මොරදුන්නේ අත්මර්තකමිත්වයම නිසා පමණද? මතකද අර ඉන්දියන් මනුස්සයෙක්ගේ චැට් ප්රශ්නේ? මම එදා කොච්චර වේදනා උනාද කියල ඔයා දන්නෙවත් නැතුව ඇති බබා. එත් ඔයා ගැන මම එච්චරටම හිතුව. ඒවගේම මට ඔයාට ලගින් ඉන්න ඕන උනා. මට ආදරේ තේරුණා. ආදරේ හිතීම වැරදි මම වගේ හිතකට. මම ඈත් උනත් මම හැමදාම මගේ මතයන් ඇතුලේ ජිවත් වේවි. ඒවා ජිවිතේ ලස්සනම මතක අතලොස්ස. මම ඔයාට කවදාවත් නරකක් කරන්න හිතුවේ නැහැ. මම ආදරේ සල්ලිවලට ගන්න හැදුවේ නැහැ. ඔයා මට එහෙමත් කිව්වා දවසක් බබා. මම ඒ හැමදවසේම නිදියගත්තේ සිහියෙන් නෙවේ. මම ඔයාට හොඳ කරන්න උත්සහ කලා. මැයි මාසෙත් ලැබුවා. මම හැමතැනම ඉන්නවා. එක ඒවගේමයි. මම පොරොන්දු කඩන්න එපා කිව්වේ කිසිම පටු දෙයක් ඉල්ලන්න නෙවේ. මම එකක් හෝ දෙකක් ඔයාගෙන් අවසන් පොරොන්දු ඉල්ලුවා. මාව අමතක කල කලෙකදිත් ඒවා අමතක කරන්න එපා. මම කොයි ලෝකෙක හරි කොයි කාලෙක හරි ඔයාව හමු වෙයි. පලවෙනි සැරේ පලිගන්න. එත් මම අයෙත් වාරයක් අයෙත් කලෙක එයි. මම හොඳ මිනිහෙක් වෙලා තියෙයි. එතකොට පලිගන්න එපා. හැමදේම හොඳ වෙයි. හොඳින් ඉන්න.(ඔයා මට දුන්න පලවෙනි තෑග්ග මම අදත් අතට අරන් හිටිය. මතක සාගරේක. මම අමුතුම තැනක උනත් ඒ ලස්සන මතක අතරත් ජිවත් වේවි. පස්සේ අයෙත් ලියන්නම්. යම් දිනක මේවා බැලුවොත් මම මේවා අයේ අයේ ගොඩක් මතක් කර කර හිටිය බව මතක තියාගන්න. ඒක එහෙමවෙයි හැමදාම. සුභාරත්රියක්.)
No comments:
Post a Comment