Thursday 4 April 2019

4th April.

ලයිට් නැහැ ඉන්ටෙර්නෙට් නැහැ. රැවෙනකන් වැඩ බබා. මට ඔයාව නිතර මතක් වෙනවා. මම ඔයාව නිතර-
මතක් කරනවා. නිදිමතයි ගොඩක්. එත් අදත් ඔයාට සටහනක් නොතිය නින්දට යන්න මට බැහැ.
මට ඔයාව අමතක කරන්න උවමනාවක් කවදාවත් තිබුනේ නැහැ. මම එහෙම නරුමයෙක්නම් මම මෙහෙම ඔයා-
මතක් කරමින් මෙහෙම සටහන් තියයිද බබා? මට ඔයාව දකින්න ඇහෙන්නත් නැහැ. නමුත් මම ඔයාගේ-
මතකය ඇතුලේ ජිවත් වෙනවා. මට කවදාවත් අපේ අතීතය අමතකත් නැහැ. ඒවගේමයි මට ඔයාව අමතක වෙන්නෙත් නැහැ.
i miss you like im mad. I waited to write this a lot. internet suck worse today.
please take care Baba.

No comments:

Post a Comment