Tuesday 31 July 2018

මතක උද්‍යාන

ලඟදි වැඩකට මම ගියා කොළඹ.  උනා. මොකද මම ගියේ ටොරින්ටොන් හරහා.
 සිදුවීම් ඇස් ඉදිරිපිට .මැවිලා පෙනුන. මතකද ඔයා අඬුව ගහක් යටට වෙලා.
මම හිතනවා ඒක  කවදාවත් නැහැ. මම වෙච්ච දවස් තියෙනවනම් .ටිකයි.
ඔයා අඬපු විදිය මට එක වෙච්ච දවසේ ගෙදරදීත් උනා මට මතකයි බබා.
ඒවත් මතක් කරගෙන තමා  පැත්තට ගියේ. මම කලේ සුබසාධක කටයුත්තක් එදා දවසේ.
මම පැතුවා එකේ පිනක් උනානම් එකෙන් ඔයාගේ අම්මට නිදුක් නිරෝගිසුව වගේම ඔයාටත් නිදුක් නිරෝගී-
සුව ලැබෙන්න කියල. තවමත් මතක් වෙනවා අපිව හැමදාම.
අපි වෙන් උනාට අපි වෙන්වෙලාම නැහැ. මගේ  ඔයාගේ ළඟ දැවටෙනවා. ඔයාට දැනුනේ නැති උනාට කමක් නැහැ.
ඔයාට මම අමතක වෙලා ගිහින් කියල මට ගොඩක් දැනෙනවා. දුක කියන එක උරුම  නෙවේ බබා.
මමත් දුකෙන්. අපි හැමදාම දුක් වෙන එකකුත් නැහැ. ඔයා බොහෝවිටම ලඟදි මව සම්පුර්ණයෙන්ම අමතක-
කරලා අලුත් ජිවිතයක් පටන් ගනීවි. මම මොනදුකක් වින්දත් ඔයාගේ සතුටේදී මම සතුටුයි.
මම ඔයාව වෙන් වෙන්න ඇරලා, වෙන   නෙවේ. මමත් එක්ක ඔයා දුක් විඳි කියල මටම ලෝකු බයක් බබා.
සමාවෙන්න. ආදරේ කරලා සමාවෙන්න කියනවා තරම් දුකක්, වියෝවක් තවත් නැහැ.
මම කවදාවත් ඔයාට තරහකින් හිටියේ නැහැ බබා. ඇතැම් තරහ ගියත් මම ඔයාට ආදරේ කලා.
හැමදාටම කරාවි. මම ඔයාගේ අමතක වෙච්ච අතීත උයනේ හැමදාම ඉන්නවා. මම එතන ජිවත් වෙනවා.
හොඳින් ඉන්න මගේ සුදු.

Monday 30 July 2018

සිතුවම්

ඔයා කොහේ හිටියත් කොතරම් දුරින් හිටියත් බබා. හැමදාම මගේ හිතේ හැමදාම ඉන්නවා.
ඔයාගේ හිතේ අන්දලා තිබුණු හැම සිතුවමකින්ම, හැම මතක සිත්තමකින්ම මාව මකල දැම්මට මම තරහ නැහැ රත්තරන්.
කමක් නැහැ. එත් මම මගේ ජීවිතේම අපේ මතක මගේ හිතේ සිතුවමට නගන්නම්.
නපුරු මිනිසුන්ගේ හිත්වලද ආදරේ ඉපදුනු බවත්. ඒ ආදරේ දුන් සුරංගනාවිය කව්ද කියාත් මගේ හිතේ හැමදාම-
සිතුවම් මැවෙවී.
දුරක හිටියත් ඔය හොඳින් ඉන්නවනම් මගේ එක පැතුමක් එක බබා. හොඳින් ඉන්න.
මාව මතක මායිමක නොතබුවත් ඔයා හොඳින් නම් මට එච්චරයි.
අද ගොඩක් ලියන්න අමාරුයි මම අමාරුවෙන් ඉන්නේ.
මතක් වෙනවා ඒ දවස් වල හැදුනු ඔලුව කැක්කුම. එක වේදනාවක් උනාට එකට මම අසාකලා.
මොකද මම ඒ හැමදේම කලේ කෙනෙක් වෙනුවෙන් නිසා. ඒ ඔයා.
හොඳින් ඉන්න බබා.

Sunday 29 July 2018

මතකයේ හැමදාම ඔබ ඉන්නවා.

මට දැනෙනවා ඔයාට දැන් මාව අමතකයි කියල. ඒකට මම තරහ නැහැ
මම දන්නවා ඔයා එක වේදනාවට කරපු දෙයක් කියල බබා.
ටොරින්ටන් හරහා ගියා මම අද ඔයගැන මතකය ඔලුව පුරාම පුරෝගෙන.
මෙතන කොච්චර අපේ හිනහව, සතුට, උපේක්ෂාව, වගේම දුකත් රැදිලා තියෙන්න ඇතිද?
මතකද ඔයයි මමයි වැඩිවෙලා හිටපු ලොවි ගහක් එක්ක තිබුන ලොකු සිමෙන්තිගැට්ට?
එතනට මම ගියා අද. මම මගේ මතක ලෝකේ අවිදින්නම් බබා. අමතක කලට තරහ නැහැ.
දුක නැහැ කියල කියන්නේ නැහැ. මට දුකයි ඔයාගේ මතකයෙනුත් මම වියැකිලා ගිය එකට. එත් ඔයා වේදනාව අඩුකරගත්ත කියල-
හිතල මම ඉන්නම්. එත් මගේ මතක ලෝකේ හැමදාම ඔයා ඉඳීවි හැමදාටම.
මම පාඩම් කරන්නත් උත්සහ කරනවා බබා. මට මතකයි ඔයා මව දිරිගන්වපු හැටි. හැම තැනකම හැම මතකෙකම ඔයා ඉන්නවා.-
ඔයාගේ මතක තුරුල් කරගෙන මම ජිවිතේ ගෙවන්නම්. යම්දිනක මම ඒවි ඔයාව හොයාගෙන.
මම දන්නවා ඒ කලේ මට ලේසි වෙනෙකක් නැහැ. මම කරපු ඒවා වින්දවාවී. මමත් පැරදේවි එත් මම ආයෙත් ඒවි ඔයාව හොයාගෙන.
තුරුනුවන් සරණයි. හොඳින් ඉන්න බබා.

Thursday 26 July 2018

ජුලි පෝය දිනය.

අද පෝය දවසක්. ඔයා අම්ම එක්ක පන්සල් යාවි.
අපිට පන්සලකට යන්න බැරි උනා. එත් බබා අපි පිනුත් කරගත්ත. මතකද අපි දෙන්න  දුන්න-
බොහෝ වෙලාවට කවුරුහරි  අසරණයෙක්ට. පිනක් උනානම් ඒවා ඔයාටම ලැබේවා.
හැමදාම වගේම ඔයාව මට මතක් වෙනවා. අද අපි හිටියනම් අපි  කරයිද? අත් අල්ලාගෙන පාරේ අවිදිවී.
 ඔලුවෙන් අමතකවේවි.  සැහැල්ලුවක් අපිට දැනේවි.
මම උදෙන්ම ඔයාව හොයාගෙන දුවගෙන ඒවි. සමහරවිට බැනගනිවී අඩාවි.
හැම වෙලාවේම වගේම ඔයා අද උදෙත් මට මතක් වෙනවා.
මම හිතනවා ඔයා හොඳින් කියල. මම පතනවා ඔයා හොඳින් ඉන්න කියල.
මට ඔයාව නොපෙනුනත්. මම හැමදාම බලන් ඉන්නවා. මම කොහෙන් හරි දුරක හරි-
ඔයාව බලල යයි. මම කරදර නැහැ බබා. දුක් දෙන්න ඇස්දෙක ඉස්සරහටවත් මගේ මේ ආත්මේ අයේ ගෙනෙන්නේ නැහැ.
ඔයාට මම දුක් දුන්න ගොඩක්. යේ දුකක් වෙන්නේ නැහැ.වෙන්නේ නැහැ.
කවදාහරි කොහෙහරි වෙනම කාලයක තැනක මම ඔයා ලඟට දුවගෙන ඒවි හොඳ මිනිහෙක් වෙලා.
ඔයා මාව තුරුළු කරගනිවිද? කම්මුල ආදරෙන් ඉබිවිද?
හොඳින් ඉන්න බබා.  සරණයි.


Tuesday 24 July 2018

හැමදාටම. හැමවෙලාවෙම.

කොහොමද ඉතින්. දුරින් හිටියත් මට නිතරම ඔයාව දැනෙනවා බබා.
හැමදාම මතක් වෙනවා. අද මම පැස්ටා එකක් කෑවා මට ඔයාව මතක් වෙලා-
ඇස්දෙක තෙමුනා. මතකද ඔයා චීස් පැස්ටා එකක් කනවා ඒ වෙලාවේම මම චීස් සැන්ඩ්විච් එකක්-
කනවා. මතකද ඊටපස්සේ ඉරබහින වෙලාවේ අපි දිය කඩයිමක ඇවිද්දා?
මතකද අත් අල්ලාගෙන අවිදගිය විදිය. ඔය සෙල්ෆිනම් කියක් ගත්තද.
අපි කොච්චර හිනා උනාද. ඒවගේම කඳුලුත් අවා ඇත්ත/ අවන්කවම කියන්නේ.
මතකද ගංවතුර සහනාදාර දෙන්න වතුර බෝතල් අරන් දුන්න? මගේ බබාට තෙරුවන් සරණම ලැබෙන්න ඕන-
හැමදාටම. හැමවෙලාවෙම.
මම නපූරු වෙන්න පුළුවන් රත්තරන්. එත් මට ඔයාගේ ආදරේ දැනුන. මටත් ආදරේ හිතුන.
මම ආදරේ කලා. හැමදාටම ආදරේ කරාවි ඒ විදියටම ඔයාට.
අපිට හැමදාම දුක උරුම වෙන එකකුත් නැහැ. රත්තරන්. මම අයෙත් ඒවි ඔයාව හොයාගෙන.
අනේ මම ඒ එනකොට නරක මිනිහෙක් නෙවේ. මම ඔයාගේ තුරුලට දුවයි.
මම අදත් ඔයගැන හිත හිත මුළු රෑම ඉන්නම්. හොඳින් ඉන්න බබා.
මම හැමදාම හැමවෙලාවෙම ඔයගැන හිතනවා. කොහේ හිටියත් ඉන්නවා ඔයා වෙනුවෙන්.
බනිවි ඔයා. කමක් නැහැ. මම තවමත් ඔයාට....

Sunday 22 July 2018

හෙවනැල්ලක් වගේ

බබා ඔයා හොඳින් කියල හිතනවා. හොඳින් කියන්නේ සෞඛ්‍ය අතින් බබා.
මම දන්නවා ඔය ඉන්නේ දුකෙන් කියල. මමත් එහෙම්මමයි. මතකද බබා ඔය මට-
අපි හමු උන මුල දවස් වලම සින්දු රෙකොර්ඩ් කරලා එව්ව්ව. මට තවම මතකයි බබා.
මම තවම ඒ අතීතේ .ජිවත් වෙනවා.
ලෝකේ කොහේ උන්නත් මම ඔයගැන ගොඩක් හිතනවා බබා. මට වෛර කරන්න.
මාව  මම තරහ නැහැ. මම එත් තවමත් ඔයාට මගේ හිතේ තියෙනවා හැගීම්. මම තවම ආදරෙයි.
මම තවම ඔයාව ගොඩක් මතක් කරනවා. ඉදිරියටත් මතක් කරාවි.
මට ඔයාව දැන් පෙනෙන්නෙත් නැහැ. දකින්නත් බැහැ. කමක් නැහැ බබා.
වැරදුනත් හැමදාම මට ඔයාව මතක් වෙනව. ඒවගේම මම ළඟ නොසිටියත් ඔයාව ආරක්ෂා කරනවා.
ඔය දිහා බලන් ඉන්නවා. මම ඔයාට කරදර කරන්නේ නැහැ. ආයේ කරදර කරන්න ලන්වෙන්නෙත් නැහැ.
එත් ඔයාගේ හෙවනැල්ලක් වගේ ඉඳීවි මම හැමදාම.
හොඳින් ඉන්න.

Friday 20 July 2018

ඔබ ගැන සිතමින් රෑ පුරා.

ඔයා අද ගෙදර ඇත්තේ. වෙහෙසකර සතියක් වෙන්න ඕන.
මම හැමවෙලාවෙම අහන්නේ ඔයා හොඳින්ද කියල බබා විහිලුවකට නෙවේ.
හිතෙන්ම නිතර හිතෙන දෙයක්. මට නිතර ඔයාව මතක් වෙනවා.
ඔයා සමහරවිට හිතනවා ඇත්තේ ඔයාගෙන් දුරස් වෙච්ච දවසේ ඉඳල මම හොඳින් ඇති කියල.
එත් මම එහෙම හිටියේ නැහැ. මමත් ගොඩක් ඔයගැන හිත හිත ඉන්නේ. හිටියෙත්
හැම මොහොතකම ඔයාව හිතට එනවා. ඔයා හිතන් ඉන්න ඇත්තේ මම ඔයාව අමතක කරලා-
සැපෙන් ඉන්නවා ඇති කියල. ආදරේට පයින් ගහල සැපෙන් ඉන්න මිනිස්සු ඇති එත් මට එහෙම හැගීමක් ආවේ නැහැ.
එහෙම හැගීමක් ඇතිවෙන එකකුත් නැහැ. හදම මගේ ඇතුලේ, මගේ සිරුරේම ඔයා වෙනුවෙන් ආදරේ තියේවි බබා.
ඔයා නොදැක්කත් ලෝකෙම නොදැක්කත් ලෝකෙම මට විරුද්ද උනත්. මට වැරදිලා තිබුනත්.
කොහේ හිටියත් මම ඔයා වෙනුවෙන් ඉන්නේ. මට ඔයා හොඳින් ඉන්න ඕන.
මේ හැම විනාඩියකම මට ඔයාව මතක් වෙනවා. ඔයා මෙතනින් එහාට මට කොච්චර පිටුපාවිද, වෛර කරාවිද, කරයිද-
ඒවා මම ඔයාට වෛරයක්නම් නැහැ. මම තවමත් ඔයගැන හිතනවා. කොච්චර මාව එපා වුනත් මට කවදාවත් ඔයාව එපාවෙලා නැහැ.වෙන්නෙත් නැහැ.
මට අපි ගෙවපු හැම විනාඩියක්ම හිතේ තියෙනවා. මම හැමදාම ඔයාට .....................

Thursday 19 July 2018

කෙටි උනත් ලිපිය අමතක නැහැ ඔබව

ඔයා හොඳින් කියල හිතනවා. ගොඩක් දුකින් ඉන්නේ එක හිතක් නෙවේ.
අපේ හිත දෙකම දුකෙන් බබා. ඒත් ඔයාට දැන් මාව ගොඩක් අමතකයි.
එත් නුඹ හොඳින්ද කියල. නුඹව මතක් වෙනවා මට.
එහෙම හිතුනත් මගේ හිත නපුරුයි මම දන්නවා. මෘග හදවතක්,
තිබුනත් එක නුඹ වෙනුවෙන් ගැහෙනවා. ලෝකෙම බැන්නත්. ඔයා මාව අමතක කලත්-
මට ඔයාව අමතක කරන්න බැහැ. අමතක වෙන්නෙත් නැහැ.
හැමදාම ඔයාව මතක් වෙනවා. මුළු ලෝකෙම කිව්වත් මෘගයෙක් කියල තවමත් මගේ හිත දුකෙන් ඇයි එහෙමනම්.
ඔයා මාව අමතක කලත් හොඳින් ඉන්නවනම් මට සතුටුයි.
මට වෛර කලත් මට දුකක් නැහැ. මම ඔයාට හුන් හිතකවත් තරහවක් කවදාවත් තියන් හිටියේ නැහැ බබා.
තියෙන එකකුත් නැහැ. මගේ හිතේ හැමදාම ඔයා ඉඳීවි.
හොඳින් ඉන්න.

Monday 16 July 2018

නිරන්තරෙන් ඔබ සමග.

බබා ඔයාට මව අමතකවෙයි. ළඟදීම. අයේ මතක් වෙන එකකුත් නැහැ මතක් කරන එකකුත් නැහැ.
ඔයා ජිවිතේ ඉස්සරහටයයි. විවාහවෙයි. මම දන්නවා මම වටින්නේ නැහැ තව මතක තියාගන්නවත්.
මම නරකයි නපුරුයි. මම දන්නවා. ඒවගේම මම වැරදියි. හැබැයි මතක තියාගන්න මම හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා.
මම කොහේ හිටියත් බබා ඔයදිහා බලන් ඉඳීවි. ඉන්නවා. බය වෙන්න දෙයක් නෙවේ මම බදා කරන්න නෙවේ,
එත් මගේ හිතේ තවම ඔයා වෙනුවෙන් හැගීම් එහෙම්මම තියෙනවා. හැමදාම ඔයගැන හිතනවා.
මොන අවස්ථාවක උනත් මම මගේ රත්තරන්ව ආරක්ෂා කරනවා. මම හැමදාම එහෙමතමා.
මම, මගේ හැඟීම් හැමදාම ඔයා සමග තියේවි. තියෙනවා. මාව අමතක කලාට මම තරහ නැහැ.
මම දන්නවා ඔයා එහෙම කලේ වේදනාව අඩු කරගන්න කියල.
හොඳින් ඉන්න රත්තරන්. ඔයාට මම හැමදාම...

Sunday 15 July 2018

ලස්සනම මතක

මම හිතනවා මතකයෙන් ඈත් වුනු මම ගැන ඔබේ හිතේ මිකුත්ම නැහැ කියල බබා.
හැමදාම මම දුකෙන් ඉන්නම්. එත් මට ඕන නැහැ ඔය දුක් විඳිනවා බලන්න. මාව අමතක කලාට,-
කරනවට මම තුන් හිතකවත් තරහක් නැහැ. අපි කෝල් එකක් එනකන් මග බලාගෙන උන්න කාලය මතකද?
කතා කරන්න පරක්කු උනොත් පිස්සුවෙන් දගලපු කාලය මතකද? උදෙන්ම නැගිටලා අපේ හිතේ තිබුන ලස්සනම අදහසක් -
කනට කොදුරපු විදිය මතකද? ඔයාව ගෙදර ලඟට එක්කගෙන ගියාම මගේ මුහුණ ඉම්බ මතකද?
මතකද මම ඔයාගේ නළල ඉඹල යන්නම් කියල යන්නේ. යේ සති කීපයකින් එනකන්. ඒ සති කීපයේ මම ඉන්නේ පිස්සුවෙන්.
ඕනෑම විදියකට බනින්න. බොරු කියල කියන්න. මට ආදරේ තිබුනේ නැහැ කියන්න.
එත් මම ඔයාට ආදරේ කලා. හැමදාටම ආදරේ කරාවි. මට ඔයාව නිතරව මතක් වෙනවා. නිතරම කොච්චරද කියනවනම්-
හැම වෙලාවකම. මම දන්නවා ආදරේ වේදනාව, සතුට හැමදේම. මට දැනෙනවා, දැනුන ඔයාගේ වේදනාව.
ඔයාගේ සතුට දිහා බලල මම අනන්තවත් සතුටුවෙලා තියෙනවා.
මගේ ජිවිතේ ලස්සනම මතක ඔයා. හොඳින් ඉන්න රත්තරන්.

Friday 13 July 2018

මට ඔබ හැමදාම.

ඔයා හොඳින් කියල හිතනවා බබා. අපිට කඳුළු හැමදාමත් උරුම වෙන එකක් නැහැ.
ඔයාට විශේෂයෙන්ම. ඔයාට මව අමතක වෙයි. අමතක කරයි. කෙනෙක් ලැබෙයි.
මම තරහ නැහැ රත්තරන්. ආදරේට පයින් ගහපු මිනිහෙක්ට එහෙම වෙන්න ඕන.
එහෙම වෙන එකයි සාධාරනෙත් පොදු දර්මතාවයත්, වියයුතු දෙයත්.
ඔයාට රිද්දල පන්නල දාල මම ජොලියේ ඉන්ටෙර්නෙට් එකේ කතා ලියනවා නෙවේ බබා.
මටත් දැනුන වේදනාව. මගේ වේදනාව වගේම. හැමදාම ඔයා දුකින් ඉන්නවා කියල හිතිලා දැනුනු වේදනාව.
මම නපුරු උනා අසාදාරන උන නෙවේ බබා. මටත් ඔයාගේ ආදරේ දැනුන. මම නපුරු මිනිහෙක්. එත් ඔයාගේ ආදරේට මටත් ආදරේ හිතුන.
ඔයාව රිද්දවන්න මම අව නෙවේ. අපි මේකත් හමුවීමක් බබා. අපි හමු වෙන්න හේතුවක් ඇති. නිකන්ම හේතුවක් නෙවේ.
නිකන්ම අමතක කරලා අතහැරලා දාන්න නම් අපි හමු උනේ. හෝ මම හමු උනේ මගේ හිතේ මෙහෙම වේදනාවක් තියෙන්න විදියක් නැහැ.
එහෙමනම් මම මෙහෙම දුකින් ඉන්නෙත් නැහැ. ඔයාව මතක් කරන්නෙත් නැහැ මෙච්චර. එත් මට ඔයාව නිතරම මගේ ඔලුව ඇතුලේ.
හැම වෙලාවකම මතක් වෙනවා. ඔයා මව අමතක කරලා වෙන් වෙලා වගේ මට දැනෙනවා. ඒකට තරහ නැහැ. දුකයි. එත් එක හරි.
හැබැයි මට කවදාවත් බබා ඔයාව අමතක වෙන්නෙත් නැහැ. අමතක කරන්නෙත් නැහැ.
හැමදාම මගේ හිත ඔයාගේ ලගින් තියේවි. එක හැමදාම ඔය වෙනුවෙන් ගැසේවි. අපි යම් දිනක හමුවෙවියි නිතර හිතාවි.
ඒ ප්‍රාර්ථනාව මුළු ජීවිතේම දරාගෙන ඉඳීවි. මෘගයෙක්ගේ චරිතෙත් ලෙහෙසි නැහැ බබා. එකෙත් වේදනාව කියන දේ තියෙනවා.
මම ඒ මෘග මිනිසා. එත් මටත් ආදරේ දුක වේදනාව දැනෙනවා. මම ගලක් නෙවේ. මම  හිතනවා. මව අමතක කලාට තරහ නැහැ සුදු. හොඳින් ඉන්න.

Wednesday 11 July 2018

සිතතුළ හැමවෙලාවකම ඔයා ඉන්නවා.

හැමදාම ඔයාව මතක් වෙනවා බබා. හැමදාම. මම දන්නවා, මට දැනෙනවා-
මම ඔයාගේ හිතේ නැහැ කියල දැන්. එක මටත් දුකක් උනත් මට එහෙම වෙලා මදි.
මම දුක් විඳින එක ගැන දුක් වෙන්න දෙයක් නැහැ බබා. කවදාහරි මේවා කියෙව්වොත් තේරුම් ගන්න තියෙන්නේ මම-
ඔයාව අමතක කරලා දැම්මේ නැහැ කියන එකයි. මට ඔයාට කරදර කරන්න ඕන නැහැ දෙය්යනේ.
එත් මට රිද්දන්න ඕනත් නැහැ. මට තවම ඔයාගේ කඳුළු මතකයි. ඒ මතක එනකොට මගේ ඇස්දෙක තෙත්වෙන්නේ නිකන්ම වගේ බබා-
හැමදාම වැරදුනත් අපිට හරියන කාලෙකුත් තියේවි මොන ජිවිතේක හරි. මට ඔයාව නිතර මතක් වෙනවා.
මතක් උනා මම ඔයාගෙන් ඔයාගේ පරිගණක දැනුම ගැන අසගත්ත හැටි. මට අද මතක් උනා ඔයා-
නට පේජ් එකක් හදන්න ඉදිරිපත් උන විදිය. මම තවම ඔයාගේ ගැන හිතනවා. මට ඔයාව පෙනෙන්නේ නැහැ රත්තරන්. එත් ඇස්දෙක වැහුවොත්-
ඔයා එතන ඉන්නවා. මට තවම ඔයා මගේ හිතේ ඉන්නවා. ඒ හිතේ ඉන්න ඔයා කවදාවත් යන්නේ නැහැ. යවගන්නෙත් නැහැ. යන්න දෙන්නෙත් නැහැ-
කවදාහරි ලෝකෙක කොහේදී හරි අපි හමුවෙනකන්. මම හුගක් හිතේ දුකෙන් තමා ඔයාවගේම.
මට ඔයාගේ දුක දැනෙනවා බබා. නිකන් ගලක් නෙවේ මම. මට හැමවෙලාවෙම ඔයාව දැනෙනවා.
අපි හමු උනේ නිකන් නෙවේ බබා. සංසර හේතුවක් ඇති. එත් මම නරක මිනිහෙක්.
අපේ ලේවර්ගේත් එකමයි. අපි හමු උනේ වරදකින්ද? නින්ද ගියේ නැහැ. එත් ඔයා ඇස්වහන හැමවෙල්වේම පෙනෙනවා.

Tuesday 10 July 2018

ආදර මතක.

මතකද ඔයා මට කිව්වා ඇයි අපි මුලින් හමුනොවුනේ කියල. එක ඇත්ත. ඇයි එහෙම නොවුනේ?
මතකද අපි නිදහස් චතුරශ්‍රය පැත්තේ ඇවිදපු විදිය? ඒ ඇතිතේ හරිම සුන්දරත්වයක් තියෙන්නේ බබා.
වෙන්වී ගියේ මම උනත්. අපි හිත්වල ආදරේ තිබුනේ නැද්ද බබා? මම සමහර වෙලාවලට වේදනාවෙන්-
කෑගැහුවේ ආදරේට මිසක් වෛරයකට නෙවේ. වෙන එකෙක් ඔයත් එක්ක කතා කලොත් මැරෙන්න්න තරහ අවේ වෛරෙකට නෙවේ.
වෙන එවුන් එෆ් බී එකෙන් මැසේජ් එකක් දැම්මම මම විකාරෙන් දැගලුවේ වෛරෙකට නෙවේ බබා. හිතේ තිබුන දේකට. එක හැමදාම තියේවි.
ඒ දවස් කොච්චර සුන්දරද. මම හැමදාම ඔයා එනකන් බලන් ඉඳපු හැටි.. මතකද එක දෙසැම්බර් මාසෙක අපි උදේට උදේට කතා කරපු හැටි.
මතකද මම ඔයා එක්ක මුලින්ම උදේ හතේ විතර ඉඳල කතා කර කර ඉන්න පටන් ගත්ත විදිය?
මතකද පළමු වරට ඔයා මත එක්ක තරහ වෙලා දවස් කිඉපයක් කතා නොකර හිටපු විදිය. මතකද මම ඩෙනිම් අදින්නේ නැහැ කිව්වම ඔයා-
මට ඒවා මේවා කියපු විදිය. වේදනාවක් ඒ වෙලාවලට දැනිල තිබුනත් ඒ ඔයානේ බබා. මට ඔය එක්ක වෛරයක් නැහැ. ඒ කලේ සුන්දරයි-
ඒ මතක හැමදාම මා සමගමයි. ඒවා මැකිලා යන එකක් නැහැ. මැකෙන්න දෙන්නෙත් නැහැ. එහෙම ඕනත් නැහැ.
මගේ මතක හැමදාම මගෙත් එක්ක තියේවි. දෙවිවරුන් නොවැන්දත් අපේ මතක මට පුජනියවේවි. හැමදාම මම ඒවා අතර ජිවත් වේවි-
හරියට මම උද්‍යානයක ඉන්නවා වගේ. ඒ උද්‍යානෙන් එලියට අවේ, ඒක වින්ස කලෙත් මම කියල මට කියයි. මට වැරදෙන්න ඇති. මම-
වැරැද්ද ගන්න ඇති. එත් මට හිතුන මම මගේ ලස්සනම වස්තුවක් රිද්දල රිද්දල දමයි කියල. මම වැරදි ඇති. මගේ තීරණේ වැරදි ඇති. එත් නපුරු කමකින්ම නවේ.-මට එහෙම හංවඩු ගහන්න එපා. මටත් ආදරේ තිබුන. මතකද අම්මත් එක්ක දවසක් දර්දන්චේ එකේ හිටපු හැටි බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න ගිහින්?
මම හැමදාම ඔයාගේ මතක එක්ක ඉන්නවා. මට ඔයාව ගොඩක් මතක් වෙනවා. හොඳින් ඉන්න රත්තරන්.

Monday 9 July 2018

දවස් කීපයකට පස්සේ.

ඔයා හොඳින් කියල හිතනවා බබා. මම පහුගිය දින කීපයේ ලියන්න බැරි උනේ මගේ ඉටෙර්නෙට් කනෙක්ෂන්  ප්‍රශ්නයක් නිසා.-
ටිකක් අසනිපෙනුත් හිටිය. දැන් හොඳයි. ඉන්ටෙර්නෙට් අවා. එත් වැඩ කලේ නැහැ. මට නිතර හිතට එනවා ඔයාව.
මම හිතනවා ඔයාට මව අමතකයි කියල දැන්. එත් මගේ කිසිම හිතේ තරහක් නැහැ බබා. අමතක කලාට කමක් නැහැ.
මම ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ. නරක මිනිහෙක් විදියට ඇයි මම නරකනම් මෙච්චර දුකකුත්. මම මටම ලකුණු දාගන්නවා නෙවේ.
මට එහෙම කරන්න ඕන නැහැ. හැමදාම ඔයාව මතක් වෙනවා. හැම වෙලාවකම. මට දැනෙනවා මම දැන් ඔයාගේ හිතේ නැහැ කියල.
දුකත් දැනුනත් වෛරයක් නැහැ රත්තරන් ඔයා ගැන. මට ඔයාට වෛර කරන්න දෙයකුත් නැහැ. ඔයා එහෙම දෙයක් කලේ නැහැ කවදාවත්. සමර ඒවාට මම රණ්ඩු උනාට. රැඳු උනේ ආදරේට මගේ හිතේ තිබුන. එක ඔයාද ඇතුළුව හැමෝම කියයි බොරු ආදරේ කියල. කමක් නැහැ. මට දැනුනේ මොකක්ද? නිකන් ආශාවක්නම් නෙවේ. කමක් නැහැ. මට ඒ විදියට කිව්වට මම තරහ නැහැ. මතකද අපි ඔඩෙල් එකේ සුෂී කාපු විදිය. ඒ අපේ රත්තරන් අතීතේ. මම ජිවත් වෙන්නෙත් එහෙ. ඔයාට අමතක වෙච්ච කාලේ. එහෙම අමතක කරන්න වෙන විදියට නපුරු උනේ මම. මතකද මේ කාලේ මම ඔයාට පොඩි පළතුරක් ගෙනත් දුන්න අපේ ගෙදර වැවෙන? මම ඒව තවම හිතනවා. ඔයා හොඳින් නම් එච්චරයි බබා. මම මගේ දෙයක් පතනවානම් ඔයාට හොඳක් විතරයි පතන්නේ.
හොඳින් ඉන්න. නපුරෙක් මෘගයෙක් උනත් ආදරේ දැනෙන්න පුළුවන් විදියේ හිතක් තියෙන්න පුළුවන් බබා. ඔයා මෘගයෙක්ටත් ආදරෙන් ආදරේ කරපු මම ජීවිතේටම දැකපු ලස්සනම, හොඳම චරිතය. හොඳින් ඉන්න.

Thursday 5 July 2018

හමු වෙවී

ඔයා හොඳින්ද? ගිරවෙක් වගේ අහනවා කියල යම් දිනක බනිවි. දැක්කම. එත් මම ඒක-
හැම වෙලාවකම හිතනවා. නිතර අපේ අතීතය මතක් වෙනවා. මොකද මම එතනයි දැන් ජිවත් වෙන්නේ.
අපිට වැරදෙන්න ඇත්තේ මම නිසා. එත් මගේ ඉතට දැනුන කිසිවක් බොරු නෙවේ කියල හැම වෙලාවකම-
මගේ හිත මටම කියනවා. මම දනනවා දැනෙනවා ඔයාගේ වේදනාව. ඒ වේදනාවේ අමාරුව මටත් දැනෙනවා.
ඔයා විඳින වේදනා මට දැනෙනවා. අපි නොදන්නවා උනත් අපේ යම් සම්බන්ද කමක් තියෙනවා බබා. ලේවර්ගයත් එකයි අපි දෙන්නගේ.
අපි හමු උනේ වැරදීමකින් නෙවේ. අපිට වැරදුනා වෙන්න පුළුවන්. එත් වැරදුනේ නැති ඒවා මොනවද තියෙන්නේ?
මම දන්නවා සංසාරේ අපි ගොඩක් හමු වෙලා ඇති. එත් ඇයි මම මේ මිනිහා උනේ මේ භවයේ? මටම දුකයි.
එත් නැවත නැවත මම ඔයාව හමු වේවි බබා. මගේ හිතේ ගොඩක් ඔයාව තියෙනවා. ඔයා මගේ හිතේ ඉන්නවා.
මම දන්නවා දැන් මාව ගොඩක් අමතක වෙලා හෝ අමතක කරලා කියල. මම දන්නවා වේදනාව අඩුකරගන්න ඔයාට වෙන විකල්පයක්-
නැහැ කියල. මම එකට තරහ නැහැ රත්තරන්. එත් ඒ අතීතයක අපි අත් අල්ලාගෙන ඇවිදපු පාරවල් වල අදත් මම අපි යන දිහාව බලන් ඉන්නවා.
අපි යලි හමු වේවි බබා. මටත් අයෙත් දවසක් ඒවි ඔය වෙතට දුවගෙන එන්න.

Wednesday 4 July 2018

කෙදිනක හෝ

වේලාවෙන් වෙලාවට මතක් වෙයි නිරන්තරෙන් කවදා හෝ කෙදිනක හෝ අපි හමු වේවි-
කෙදිනකහෝ. එතෙක් එමකල් එනතුරු ඉන්නම් අමතකවී වී ගිය ඒ අතීතයේ.
අප අත්වැල් බැඳගෙන පියමැනි වසන්ත සමයේ.
මතකද ඔබ හමුවූ පළමු දිනේ මන්සලකදී නගරයේ. එය මන්සලකිය අප සිත් තුල සමදිනටම.
අපි තෙපලු වදන් ඇසෙයි අදත් අතීතයෙන් ඇවිත් අදවාගේ  හැමදාටම.
මතකද මැනි පියවර දහස් ගණන් මාවත් ඔස්සේ ඒ නගරේ.
බබා ඔයා හොඳින් කියල හිතනවා. අපි දෙදෙනාම ඉන්නේ දුකකින්.
අපිට කාලයකුත් ඒවි. මට කවදාවත් කිසිවක් අමතක නැහැ. මට දුන්න පොරොන්දු කීපයක් තියෙනවා ඒවා කඩන්න නම් එපා.
කවදාවත්. මම හැමදාම ඒක විතරයි ඉල්ලන්නේ. මම ඔයාගේ දෑස මානයකටවත් එන්නේ නැහැ අයෙත්. ඔයාට කරදරයක් දුකක් දෙන්න.
එත් යම් කලෙක යම් දිනයක මම ආයෙත් දුවගෙන ඒවි ඔය තුරුලට. මට දඩුවම් දී පන්නන්න. නැවත කාලෙක ආයෙත් එන්නම් ඒවා ගෙවා දමා.
මට නිතර මතක් වෙනවා. හොඳින් ඉන්න හැමදාම.

Monday 2 July 2018

ඔබ මතක් වී කඳුළු සලනෙමි.

මම කවදාහරි ඔයාගේ මතකෙන් වියැකිලා යාවි. එත් ඒ ඔයාගේ මතකෙන්.
මගේ මතකයේ හැමදාම ඔයා ඉන්නවා. හැමදාම එක ජිවත් වෙනවා. හැමදාකම ඒක අලුත් වෙනවා.
ඔයාගේ අමිහිරි ඇතිතේ මම ජිවත් වෙන්නම් බබා. වැරදිලාවත් මම ගැන මතකයක් අවොත් හෝ මේ මම ලියපු දෙයක්-
දැක්කොත් හිතන්න තියෙන්නේ ඔයාට ලගින් හිටපු මට ඔයාව අමතක කරන්න ඕන උනේ නැහැ කියන එකයි.
හැමදාම ඇවිල්ල මෙතන වචනයක් දෙකක් ලියල යනවා නෙවේ. හිතේ ලොකු බරක් සැහැල්ලු නොවෙන බරක් බව-
දැන දැනම නිහඬව හිතේ තියෙන දේ මෙතන ලියල යනවා. ඔයා හිතයි වෙන වැඩක් තිබුනේ නැද්ද කියල. බනිවි. එත්-
හැමදාම හැම වෙලාවේම ඔයා විඳින, විඳපු දුක මතක් කරකර මම ගොඩක් දුක් වෙනවා. ආදරේට පයින් ගහපු මිනිහෙකුගේ-
හිතේ තිබුනේ මේවා කියල හිතේවි. එත් මම දන්නවා ඔයාට යම් දිනක මේවා වැදගත් වෙන්නේ නැහැ. යම් දිනයකදී ආදරේ කලානම් මෙහෙම කියල-
හිතල මට වෛර කරාවි. එත් මට වෛරයක් හිතට එන්නේ නැහැ කවදාවත්. ඔයා මට ආදරේ දුන්න මිසක් පයින් ගැහුවේ නැහැ.
එහෙම කලේ මම. එහෙම උනේ මට ඔයාට දුක් දෙන්න බැරි නිසා බබා. අද ඔයා වැඩට යන්න ඇති නේද? මට මතකයි අකිල වෙන් උන දවසේ ඉඳල-
මාස ගණනක් යනකන් ආණ්ඩුව කිව්වා. දවසක් අම්ම එනකොට දන්නෙම නැතුව අඬල කොම්පුටරේ උඩ කඳුළු ගොඩක් වැටිලා තිබුන කිව්වා.
මට ඒවා දහස් වාරයක් මතක් උනා. මතක් වෙනවා. මතක් වේවි. දුකයි හැමදාම.
මම දුක නොදදෙන ගලක් නෙවේ බබා. මට වැඩියෙන්ම මගේ දුකයි ඔයාගේ දුකයි දෙකම දැනෙනවා. හොඳින් ඉන්න රත්තරන්. අයෙත් ලියන්නම්.