Tuesday 31 July 2018

මතක උද්‍යාන

ලඟදි වැඩකට මම ගියා කොළඹ.  උනා. මොකද මම ගියේ ටොරින්ටොන් හරහා.
 සිදුවීම් ඇස් ඉදිරිපිට .මැවිලා පෙනුන. මතකද ඔයා අඬුව ගහක් යටට වෙලා.
මම හිතනවා ඒක  කවදාවත් නැහැ. මම වෙච්ච දවස් තියෙනවනම් .ටිකයි.
ඔයා අඬපු විදිය මට එක වෙච්ච දවසේ ගෙදරදීත් උනා මට මතකයි බබා.
ඒවත් මතක් කරගෙන තමා  පැත්තට ගියේ. මම කලේ සුබසාධක කටයුත්තක් එදා දවසේ.
මම පැතුවා එකේ පිනක් උනානම් එකෙන් ඔයාගේ අම්මට නිදුක් නිරෝගිසුව වගේම ඔයාටත් නිදුක් නිරෝගී-
සුව ලැබෙන්න කියල. තවමත් මතක් වෙනවා අපිව හැමදාම.
අපි වෙන් උනාට අපි වෙන්වෙලාම නැහැ. මගේ  ඔයාගේ ළඟ දැවටෙනවා. ඔයාට දැනුනේ නැති උනාට කමක් නැහැ.
ඔයාට මම අමතක වෙලා ගිහින් කියල මට ගොඩක් දැනෙනවා. දුක කියන එක උරුම  නෙවේ බබා.
මමත් දුකෙන්. අපි හැමදාම දුක් වෙන එකකුත් නැහැ. ඔයා බොහෝවිටම ලඟදි මව සම්පුර්ණයෙන්ම අමතක-
කරලා අලුත් ජිවිතයක් පටන් ගනීවි. මම මොනදුකක් වින්දත් ඔයාගේ සතුටේදී මම සතුටුයි.
මම ඔයාව වෙන් වෙන්න ඇරලා, වෙන   නෙවේ. මමත් එක්ක ඔයා දුක් විඳි කියල මටම ලෝකු බයක් බබා.
සමාවෙන්න. ආදරේ කරලා සමාවෙන්න කියනවා තරම් දුකක්, වියෝවක් තවත් නැහැ.
මම කවදාවත් ඔයාට තරහකින් හිටියේ නැහැ බබා. ඇතැම් තරහ ගියත් මම ඔයාට ආදරේ කලා.
හැමදාටම කරාවි. මම ඔයාගේ අමතක වෙච්ච අතීත උයනේ හැමදාම ඉන්නවා. මම එතන ජිවත් වෙනවා.
හොඳින් ඉන්න මගේ සුදු.

No comments:

Post a Comment