Monday 30 July 2018

සිතුවම්

ඔයා කොහේ හිටියත් කොතරම් දුරින් හිටියත් බබා. හැමදාම මගේ හිතේ හැමදාම ඉන්නවා.
ඔයාගේ හිතේ අන්දලා තිබුණු හැම සිතුවමකින්ම, හැම මතක සිත්තමකින්ම මාව මකල දැම්මට මම තරහ නැහැ රත්තරන්.
කමක් නැහැ. එත් මම මගේ ජීවිතේම අපේ මතක මගේ හිතේ සිතුවමට නගන්නම්.
නපුරු මිනිසුන්ගේ හිත්වලද ආදරේ ඉපදුනු බවත්. ඒ ආදරේ දුන් සුරංගනාවිය කව්ද කියාත් මගේ හිතේ හැමදාම-
සිතුවම් මැවෙවී.
දුරක හිටියත් ඔය හොඳින් ඉන්නවනම් මගේ එක පැතුමක් එක බබා. හොඳින් ඉන්න.
මාව මතක මායිමක නොතබුවත් ඔයා හොඳින් නම් මට එච්චරයි.
අද ගොඩක් ලියන්න අමාරුයි මම අමාරුවෙන් ඉන්නේ.
මතක් වෙනවා ඒ දවස් වල හැදුනු ඔලුව කැක්කුම. එක වේදනාවක් උනාට එකට මම අසාකලා.
මොකද මම ඒ හැමදේම කලේ කෙනෙක් වෙනුවෙන් නිසා. ඒ ඔයා.
හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment