Sunday 22 July 2018

හෙවනැල්ලක් වගේ

බබා ඔයා හොඳින් කියල හිතනවා. හොඳින් කියන්නේ සෞඛ්‍ය අතින් බබා.
මම දන්නවා ඔය ඉන්නේ දුකෙන් කියල. මමත් එහෙම්මමයි. මතකද බබා ඔය මට-
අපි හමු උන මුල දවස් වලම සින්දු රෙකොර්ඩ් කරලා එව්ව්ව. මට තවම මතකයි බබා.
මම තවම ඒ අතීතේ .ජිවත් වෙනවා.
ලෝකේ කොහේ උන්නත් මම ඔයගැන ගොඩක් හිතනවා බබා. මට වෛර කරන්න.
මාව  මම තරහ නැහැ. මම එත් තවමත් ඔයාට මගේ හිතේ තියෙනවා හැගීම්. මම තවම ආදරෙයි.
මම තවම ඔයාව ගොඩක් මතක් කරනවා. ඉදිරියටත් මතක් කරාවි.
මට ඔයාව දැන් පෙනෙන්නෙත් නැහැ. දකින්නත් බැහැ. කමක් නැහැ බබා.
වැරදුනත් හැමදාම මට ඔයාව මතක් වෙනව. ඒවගේම මම ළඟ නොසිටියත් ඔයාව ආරක්ෂා කරනවා.
ඔය දිහා බලන් ඉන්නවා. මම ඔයාට කරදර කරන්නේ නැහැ. ආයේ කරදර කරන්න ලන්වෙන්නෙත් නැහැ.
එත් ඔයාගේ හෙවනැල්ලක් වගේ ඉඳීවි මම හැමදාම.
හොඳින් ඉන්න.

No comments:

Post a Comment