Thursday 19 July 2018

කෙටි උනත් ලිපිය අමතක නැහැ ඔබව

ඔයා හොඳින් කියල හිතනවා. ගොඩක් දුකින් ඉන්නේ එක හිතක් නෙවේ.
අපේ හිත දෙකම දුකෙන් බබා. ඒත් ඔයාට දැන් මාව ගොඩක් අමතකයි.
එත් නුඹ හොඳින්ද කියල. නුඹව මතක් වෙනවා මට.
එහෙම හිතුනත් මගේ හිත නපුරුයි මම දන්නවා. මෘග හදවතක්,
තිබුනත් එක නුඹ වෙනුවෙන් ගැහෙනවා. ලෝකෙම බැන්නත්. ඔයා මාව අමතක කලත්-
මට ඔයාව අමතක කරන්න බැහැ. අමතක වෙන්නෙත් නැහැ.
හැමදාම ඔයාව මතක් වෙනවා. මුළු ලෝකෙම කිව්වත් මෘගයෙක් කියල තවමත් මගේ හිත දුකෙන් ඇයි එහෙමනම්.
ඔයා මාව අමතක කලත් හොඳින් ඉන්නවනම් මට සතුටුයි.
මට වෛර කලත් මට දුකක් නැහැ. මම ඔයාට හුන් හිතකවත් තරහවක් කවදාවත් තියන් හිටියේ නැහැ බබා.
තියෙන එකකුත් නැහැ. මගේ හිතේ හැමදාම ඔයා ඉඳීවි.
හොඳින් ඉන්න.

No comments:

Post a Comment