Monday 16 July 2018

නිරන්තරෙන් ඔබ සමග.

බබා ඔයාට මව අමතකවෙයි. ළඟදීම. අයේ මතක් වෙන එකකුත් නැහැ මතක් කරන එකකුත් නැහැ.
ඔයා ජිවිතේ ඉස්සරහටයයි. විවාහවෙයි. මම දන්නවා මම වටින්නේ නැහැ තව මතක තියාගන්නවත්.
මම නරකයි නපුරුයි. මම දන්නවා. ඒවගේම මම වැරදියි. හැබැයි මතක තියාගන්න මම හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා.
මම කොහේ හිටියත් බබා ඔයදිහා බලන් ඉඳීවි. ඉන්නවා. බය වෙන්න දෙයක් නෙවේ මම බදා කරන්න නෙවේ,
එත් මගේ හිතේ තවම ඔයා වෙනුවෙන් හැගීම් එහෙම්මම තියෙනවා. හැමදාම ඔයගැන හිතනවා.
මොන අවස්ථාවක උනත් මම මගේ රත්තරන්ව ආරක්ෂා කරනවා. මම හැමදාම එහෙමතමා.
මම, මගේ හැඟීම් හැමදාම ඔයා සමග තියේවි. තියෙනවා. මාව අමතක කලාට මම තරහ නැහැ.
මම දන්නවා ඔයා එහෙම කලේ වේදනාව අඩු කරගන්න කියල.
හොඳින් ඉන්න රත්තරන්. ඔයාට මම හැමදාම...

No comments:

Post a Comment