Wednesday 5 September 2018

ඔබේ මතකෙන් ලියමි.

අමතක වෙලා යන යුගයක මම ඉන්නවා ඔයාගේ මතක ටික තුරුළුකරගෙන.
මංමාවත් වල අත් අල්ලාගෙන සතුටින් ඇවිදපු කාලය මතකද?
මතකද මුල් දිනේ අපි හමු උන. මංසලක. ජීවිතෙත් මංසලක් උන.
ආදර බස් කියමින් මතකද ඇවිද්ද මං මාවත්? අදත් ඒ ඒවා එලෙසමද?
ඔබ අතින් මට බත් කැවූ විදිය මතකද? ඒ ලස්සනම කාලය මම සිතන.
ඔබේ සිනහවද කඳුලද, වචනයද සැනසුමද දැරූ අපේ මතක මාවත මතකද?
අදත් ලොවට අමතක උනත්. ඔබ අමතක කලත්. තරහක් නැහැ.
මම පියමනිනවා ඒ මතක තුරු උයන් අතර තවමත්.

 -ආයෙත් ලියන්නම් බබා. මතක් වෙනවා ඔයාව ගොඩක්. හොඳින් ඉන්නවා කියල හිතනවා. හොඳින් ඉන්න.

No comments:

Post a Comment