Thursday 27 September 2018

forgotten

අමතක කරන්න අපසුවත්, කොහොමහරි අමතක කිරීමත් ගැන මම,
ඔයාට දොස් පවරන්නේ නැහැ. නමුත් මතක තියාගන්න මමත් ඔයාට ආදරේ කරපු,
කරන කෙනෙක් කියල. වැරදි ගොඩයි. මම දන්නවා. එත් මටත් දැනුන.
ඉතින් මගේ ආදරේ කිසිම දෙයක් නැති හිස් දෙයක්නම් මම ඉල්ලන්නේ නැහැ බබා-
ආයෙත් මතක් කරන්න කියල. එත් අපේ ඒ කාලේ හැම මතකයකින්ම ම‍ගේ හිස-
පිරිලා තියෙනවා. නිතර මතක් වෙනවා.
ඔයා හොඳින් නම් එච්චරයි. හොඳින් ඉන්න.

No comments:

Post a Comment