Thursday 6 September 2018

fridays.

මම හිතනවා ඔයා හොඳින් කියල. මට මතක් උනා ඔයා ඉස්සර උදෙන්ම කෝල් කරපු විදිය.
මම වැඩට ගිහින් උදේ 7 ඉඳල අට වෙනකන් ඔයත් එක්ක වරින් වර කතා කරනවා.
අපි ගොඩක් සම්බන්ද උනෙත් ඒ හොස්පිටල් එකේදී. මට මතකයි අයෙත් හවසත් කෝල් කරන විදිය.
කාලයක් මම ඕල්ඩ් ෆැෂන් කියලත් නොන්ඩි කලා මතකයි. කමක් නැහැ. තරහ නැහැ.
ඒවා මතක මගේ හැමදාම. හෙට වගේ දවසක් නම්. මම ඔයාව බලන්න එන දවසක්. මතකද.
ඇතැම් දවස් වලට මම ඔෆිස් එකටම අවා සිකුරාදාට. මතක නැති වෙන්නත් පුළුවන්. මොකද-
මේවෙනකොට මාව අමතක වෙලත් තියෙන්නේ පුළුවන් නිසා. ඒ මොනවා උනත් මගේ තරහක් නැහැ.
හැමදාම මතක් වෙනවා ඔයා. ඉතින් මම නිතර ඔයගැන හිතනවා.
සති අන්තයක් එන්නේ. අපි හිටියනම් කොළඹ පුරාම අවිදිවී. මතකද?
හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment