Wednesday 10 October 2018

a notice.

බබා ඔයා හොඳින් කියල හිතනවා. ඔයාට දැන් මාව මතක නැහැ කියල-
මට හොඳට දැනෙනවා. කොහොම උනත් එකට කමක් නැහැ.
අදත් ඇවිත් ලියල යන්නේ මට ඔයාව  මතක් උන නිසා. ඉතින් වෙන දවසකනම් අපි-
කොච්චර කතා කරයිද හිනා වෙයිද? හැමදාටම අපිට දුක තියෙන එකකුත් නැහැ.
ඒවගේම තමා අපි හමු උනෙත් වරදකින් නෙවේ. එකට හේතුවක් ඇති.
ඔයා කොහේ හිටියත් හොඳින් ඉන්න කියල මම පතනවා. හොඳක් වෙන්න කියල.
මට ඔයාව නොපෙනුනත් නොඇසුනත් මට හැමදාම මගේ මතක තියෙනවා,
ඉතින් හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment