Tuesday 9 October 2018

you and I

ඔයාට අමතක කරන්න ඕන උනේ වේදනාව කියල මම දන්නවා.
එකට මම කවදාවත් තරහ නැහැ. ඒවගේම තමා අමතක කර ගියා උනත් මට-
ඔයාව අමතක වෙන්නේ නැහැ. හැමදාම උදේ ඉඳල ඔයාව මතක් වෙනවා.
4.55-5 මතකද අපි උදේ කතා කරන්න පටන් ගන්න වෙලාව? හැමදාම මටනම්
මතකයි. උදේ හයයි හතලිහට ඔයා බස් එකට නගින්නේ. එතන ඉඳලත් වැඩපලට
යනකන්ම අපි කතා කරනවා. ඊටපස්සේ අපහු නමයහමාර වෙනකොට. ඒ හැම මතකයක්ම මගෙත් එක්ක බබා.
අමතක වීමට මම බනින්නේ නැහැ. මොකද එකේ වරද මගේ අතේ නිසා.
ඔයා හොඳින් කියල හිතනවා. හොඳින් නම් හොඳයි. මතකද අපි ලංකා හොස්පිටල් ගිය දවස?
සෙල්ෆි ගහල ඉවරයක් නැහැ. මතකද අපි වැඩිවෙලා ඉඳපු හැටි?
විහිලු කරගෙනත් ඉවරයක් නැහැ. ඒ කාලේ ලස්සනම කාලේ. මට දැනුන ඔයාව.
ඔයා ඕනෑතරම් බනින්න. එත් මට ඕන උනේ ඔයාට ආදරේ කරන්න. ඉන්ටෙර්නෙට් තිබුනේ නැහැ. එනිසා ලියන්න බැරි උනා.
එත් කිසි වෙලාවක අමතක උනේ නැහැ. හොඳින් ඉන්න බබා. ආයෙත් ලියනවා.

No comments:

Post a Comment