Friday 5 October 2018

before the sleep.

මම හිතනවා ඔයා හොඳින් කියල බබා. මට ඉතින් නිතර මතක් වෙනවා.
ඔයා කියාවි මතක් කරන්න එපා අමතක කරන්න කියල. මම දන්නවා ඒ වේදනාවට කියන්නේ කියල.
තරහත් ඇති. එත් මම තරහ නැහැ. මට ඔයාව පෙනුනේ නැහැ ඇහුනේ නැහැ කියල අමතක වෙන්නේ නැහැ.
ඉතින් අදත් මේ වෙලාවේ මතක් කරනවා. අපි කතා කරපු කාලයක් නම් මේ, මේ වෙලාවට තමා අපි නින්දට ගියේ.
හිතනවා ඔයාට දැන් මම ගැන මතක නැතුව ඇති කියල. මම චෝදනා කරනවා නෙවේ. දැනෙන දේ තේරෙන දේ ලියනවා.
අමතක වෙන්න කරන්න උනාට මම අමතක කරන්නේ නැහැ. අපේ හැම මතකයක්ම මට මතකයි.
නින්දට ගිහින් ආයෙත් නැගිට්ටවෙන්නේ උදේ 4.55-5 වගේ වෙලාවට. ඒ වෙලාවට ගුඩ් මොර්නින්ග් මැසේජ් එකක් එනවා.
ඒවා හැමදේම මට මතකයි ඊයේ වගේ.
හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment