Monday 22 October 2018

long nights, hard times.

බබා ඔයා හොඳින්ද? මට ඉතින් ඔයාව නිතර මතක් වෙනවා.
සමහර වෙලාවට වැරදිලා හරි මාවත් මතක් වෙනවා අතිද?
මම නොදන්නවා නෙවේ මාව අමතක කරන්න ගොඩක් හේතු වගේම-
හොඳම හේතුත් ඔයාගේ අතේ තියෙනවා. එත් අපි හමු උනේ නිකන්මද?
තවමත් මට ඔයාගේ හැඟීම් දැනෙනවා. මම ඒ ඉස්සර මතක අතරේ ඉන්නවා.
ඒ ඇතිතේ අමතක වෙන්නේ නැහැ. මට ඔයාව පෙනුනේ ඇහුනේ නැති උනාට මගේ හිතට-
ඔයාව නැතිව යන්නේ නැහැ. මම නරක වෙන්න ඇති. එත් මමත් ඔයා වෙනුවෙන් ඉන්නවා.
අමතක කලාට අමතක උනාට මම තරහ නැහැ බබා. අමතක කරන්න වඩා වැදගත් හේතු ගණනාවක් දැන්-
තියෙනවා ඇති. එත් මම තරහ නැහැ. මම කොහොමද මම ආදරේ කරපු කරන කෙනෙක්ට තරහෙන් ඉන්නේ?
කොහේ හිටියත් බබා ඔයා හොඳින් ඉන්න. කියෙව්වොත් කවදාහරි තේරුම් ගන්න තියෙන්නේ-
මෘග හිත් තිබුන මිනිහෙකුත් ඔයාට ආදරේ කලා කියල. කොයි කාලෙක හරි මම අයෙත් ඒවි බබා-
ඔයාගේ අත් දෙක අල්ලගන්න වෙනස් මිනිහෙක් වෙලා.
ආයෙත් ලියන්නම් තෙරුවන් සරණයි.

No comments:

Post a Comment