Saturday 20 October 2018

shortest

හැමදේම අමතක උන කාලෙකත් මම නුඹේ මතක තුල,
සැරිසරමි ආදරෙන් හැමදාමත්.
මෘගයන් යයි හංවඩු ගැසූ උන් තුලද නොයිපදේවිද හැගුම්.
පිළිතුරු එපා දනිමි මම. නුඹ හොඳින් නම්.

No comments:

Post a Comment