Friday 14 December 2018

december 15

බබා හොඳින්ද ඔයා? මම ආයෙත් දිනපතාම ලියාවි. පහුගිය දවස් වල ලියන්න බැරි උනේ-
මතකද ඔයත් මව උනන්දු කරපු යම් දෙයක් නිසා. ඉතින් ඒ හැමතැනකදිම මට ඔයාව මතක් වෙනවා, මතක් උනා බබා.
කාලයක් වශයෙන් මතකද බබා? මේ මාසේ මොනතරම් අපි අඬන්න ඇතිද මගේ රත්තරන්?
ගලක් වගේ හිටියට මගේ හිත කෑලි කෑලි වලට වේදනාවෙන් විසුනු වෙලා ගිය මාසේ මේක.
අපේ කොච්චරනම් ලස්සන කතන්දර්යක්ද බබා? මම මෘගයෙක්. හැමදාම මම ඔයාට ආදරෙයි.
මගේ ආදරයක් දනුනෙමත් නැතිද? මම ඔයාගේ ඔය මුහුණේ හිනා දකින්න ගොඩක් අසා කලා බබා.
සමාවෙන්න මම වැරදියි මම දන්නවා. මටත් ආදරේ දැනෙනවා. ඔයාගේ ආදරේ මට දැනුන.
ආදරේ මම කලා බබා. ඔයා ගොඩක් හොඳයි. මම මෘගයෙක් ඔයා වගේ සුරන්ගනාවියක්ට ආදරෙන් බැදුණු.
හොඳයි කිව්වේ නිකමට නෙවේ. ඔයා මම වගේ මෘගයෙක්ටත් ආදරේ දුන්න නිසා.
හැමදාටම මම ණයගැතියි ඒකට. ඉතින් බබා අද සෙනසුරාදාවක්. මම ඔයා ලඟට දුවගෙන,
එන දුවගෙන ආපු දවසක්. මතකද අපි හමුවෙන තැන? අද අපි නැතුව එතන පාලු වෙලාද කියලත් හිතෙනවා.
ඔයාට නොපෙනෙන්න මම හැංගිලා ඉන්නවා මතකද? අපේ ලස්සනම කාලේ.
හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment