Friday 7 December 2018

december 7

මතක් උනා බබා ඔයා අසනීප උන වෙලාවේ මට පිස්සුවගේ හැදුනු හැටි.
එත් ඒ කාලේ ඔයාට දැන් අමතකයි. මම නොදන්නවා නෙවේ. එත් මගේ හිතට-
එහෙම ආවේගයක් අවේ ඔයා කරදරේක ඉන්නකොට නිකන්ද? ඔයා කියාවි-
මම නපුරුයි මෘගයෙක් කියල. මම එහෙම වෙන්න ඇති. නමුත් මගේ ආදරේ-
ඔයාට දැනුනේම නැතිද බබා? මම දන්නවා ඔයා මාව අමතක කලේ හේතුව.
වේදනාව අඩුකරගත්ත එකට මම කොහොමද තරහ වෙන්නේ.
ඉදිරිදීනම් මාව කොහොමත් මතක් වෙන එකක් නැහැ. එත් මට ඔයාව මතක් වේවි.
ඉදිරියේදී මාව මතක් නොවෙන්නත් හේතු හැදේවි. මම තරහ නැහැ. වෛරයකුත් නැහැ.
ඉර්ශ්‍යාවකුත් නැහැ. මම කොහොමද ඔයා එක්ක තරහ වෙන්නේ.
ඔයා හොඳින් කියල හිතෙනවා. ආයෙත් ලියන්නම්.

No comments:

Post a Comment