Sunday 6 May 2018

මතක

අමාලි අක්ක ඔයාලගේ ඉස්සර අවුරුදු උත්සවේ ෆොටෝ දාල තිබුන. පරණ එකේ. මම හිතන්නේ අපි එදා චැට් කලා. නැත්නම් ඔයයි මමයි කොහේ හරි ඇවිද ඇවිද හිටිය. අද මේ මම ලියන දෙවැනි වාරය. මට අයේ මතක් උනා. ඒ ෆොටෝ 2017 ඒවා. පුදුමයි කාලය බබා. හරියටම මම වැඩට දුර ගිහින් මාස 2 කට පස්සේ. කාලයත් ගිහින් බබා. මතක නැති උනත් මතක් උනොත් හිතාගන්න මටත් හැම වෙලාවේම ඔයා මතක් වෙනවා කියල. අමාලි අක්ක ඔයාලගේ ඉස්සර අවුරුදු උත්සවේ ෆොටෝ දාල තිබුන. පරණ එකේ. මම හිතන්නේ අපි එදා චැට් කලා. නැත්නම් ඔයයි මමයි කොහේ හරි ඇවිද ඇවිද හිටිය. අද මේ මම ලියන දෙවැනි වාරය. මට අයේ මතක් උනා. ඒ ෆොටෝ 2017 ඒවා. පුදුමයි කාලය බබා. හරියටම මම වැඩට දුර ගිහින් මාස 2 කට පස්සේ. කාලයත් ගිහින් බබා. මතක නැති උනත් මතක් උනොත් හිතාගන්න මටත් හැම වෙලාවේම ඔයා මතක් වෙනවා කියල. ඊයෙයි අදයි ගොඩක් ලිව්වා.

No comments:

Post a Comment