Thursday 31 May 2018

දුකින් අප දෙදෙනාම.

ඔයා ඔයාගේ දුක තුනී කරගන්න ගහන හැම පාරක්ම-
ඉවසන්නම් බබා පැණි රසක් කියල හිතල.
වැරදි මම. මම දන්නවා. එත් මට ආදරේ හිතුන. ආදරේ ගොඩක් දැනුන.
මම ආත්මාර්ථකාමී වෙන්න ඇති මට නොදනිම.
මම කවදාවත් ඔයා කරන, කල දේකට තරහ නැහැ රත්තරන්.
ඔයා මාව අමතක කලත් මට ඔයාව කවදාවත්ම අමතකවෙන්නෙත් නැහැ, අමතක කරන්නත් බැහැ. අමතක කරන්නෙත් නැහැ.
හොඳින් ඉන්න.

No comments:

Post a Comment