Wednesday 23 May 2018

මතකයට නැගෙනවා නිතර

ඔයා හොඳින් කියල හිතනවා. මම දන්නවා ඔයා හිත් වේදනාවෙන් කියල.
මමත් එහෙමමයි. හිතේ වේදනාවේ අඩුවක් නැහැ. මමයි ඔයා පුන පුනා කියද්දීත් ඔයා-මගේ කියල හිත් පිත් නැති ගලක් වගේ ඉඳල-
ඔයාව එලවල දැම්මේ. මම දන්නවා එකේ වේදනාව. එකේ දුක මම දන්නවා. මමත් එම වේදනාවේ දුකම විවිද විදියට විඳිනවා.
ඒ වගේම මටම ආදරේ කරපු කෙනෙක්ට මම දුක් දුන්න. මට ගොඩක් වේදනාවයි.
මම ඔයාට පීසා එකක් එවන්න හැදුවේ ඒ දුක් තුනී කරන්න නෙවේ බබා. මට ඔයාව තවමත් හැම තැනදීම මතක් වෙන නිසා.
ඔයා හොඳින් ඉන්න කියල මම පතනවා බබා. මම අයේ ලියන්නම්. අමතක උනා නෙවේ. ගොඩක් මතක් උනා.
මටනම් කවදාවත් ඔයාව අමතක වෙන්නෙත් නැහැ කරන්නත් බැහැ. ඊට අමතරව මම මහා පව් කාරයෙක්. මම ඔයාට රිද්දුව.
හොඳින් ඉන්න බබා. මගේ පොරොන්දු කඩන්න එපා.

No comments:

Post a Comment