Thursday 4 July 2019

ජුලි 4 යවන දෙවන ලිපිය.

අද රැ මම ඉන්නවා බබා ඔයාව මතක් කරන ගමන්. මම ඔයාගේ හදවතේම කොනක ජිවත් වෙන්නේ ඔයාට නොදැනෙන්න. මම හැමදාම මතක් කරනවා මගේ පන. මට ඕන තරමක් බනින්න. මම දන්නවා අපේ ආදර කතාවේ ගමන ලෙහෙසි නැහැ කියල. මමයි වැරදි බබා. මට ඔයාව නිතර මතක් වෙනවා. අද රාත්‍රියේ ගොඩක් මතක් උනා. ඇතිවෙච්ච වේදනාව, මේදක්වා දරාගෙන ඉන්න වේදනාව මෙච්චරක් කියල කියන්න බැහැ. මට ඔයාව පෙනෙන්නෙත් නැහැ. දකින්නත් නැහැ. මම ඔයාට බනින්නේ නැහැ සුදු. මම ඉතින් දරාගෙන ඉන්නම්. ආදරේ වෙනසක් වෙන්නේ නැහැ. නපුරුම ආදරේ කරලා තියෙන්නේ මම. එත් මම ආදරෙයි. හොඳින් ඉන්න රත්තරන්.

No comments:

Post a Comment